allaboutspark
මාතෘකාව

Projects

මම නිදහස් වෙලාවට කරන Projects සහ Open Source වැඩවලට Contribute කරද්දි ලබපු අත්දැකීම්

ලිපි 1 · rss

ලිපි

මම කොළඹට හරියන Free Route Optimizer එකක් හැදුවා. හැබැයි මේකට දැන් Real Traffic Data ඕනේ.

පහුගිය මාස කිහිපය පුරාවටම මම වැඩ කළේ කොළඹ delivery riders ලට පාවිච්චි කරන්න පුළුවන් Open-source route optimizer එකක් හදන්න. මේකෙන් ඩිලිවරි කරන්න තියෙන තැන්වලට යන්න ඕනේ හොඳම පිළිවෙළ ප්ලෑන් කරනවා විතරක් නෙවෙයි, දවසේ වෙලාව සහ නිවාඩු දවස් අනුව traffic එකත් predict කරනවා. විශේෂම දේ තමයි මේක පාවිච්චි කරන්න කිසිම ගාස්තුවක් යන්නේ නැහැ.

Projectsකියවන්න විනාඩි 4+ තවත් ගැඹුරට