Skewed joins වලට Spark එකේ Adaptive Query Execution උත්තර දෙන හැටි
Production එකේ Spark එක්ක ටික කාලයක් වැඩ කරලා තියෙනවා නම් මේ සීන් එක ඔයාට අලුත් නෑ. සාමාන්‍යයෙන් විනාඩි අටෙන් ඉවර වෙන job එකක් එක පාරටම "199/200 tasks completed" එකේ විනාඩි හතළිස් පහක් තිස්සේ හිරවෙලා.